Wednesday, February 16, 2011

.............වෙනස.................



ඉබ්බගෙ ඉබ්බි .......හිරිකිතය ........ දැකලා හරියට අප්ස්ට් ගියා කියන්නෙ.
ඒක හින්ඳා දිගා ඉබ්බා හිතුව හිත හදන්ඩ වචන දෙක තුනක ගලපනව කියලා.


පෙම්වතිය...
 මනහරය..
 පියකරුය..
 අහිංසකය..
 වශීකෘතය..


භාර්යාව...
 සුකොමලය පඩි දාට..
 පියකරුය ෂොපින් දාට..
 අහිංසකයි ඉරිදා..
 වශීකෘතයි වැඩ ඇති දා....


අද ඉබ්බගෙ කට්ට පලයිද දන්නැතො.................

4 comments:

  1. ඉබ්බා අයියා යහතින් ගෙදර ඉන්නවනම් දේව හාස්කමකි...... හික්ස්....... :D :D

    ReplyDelete
  2. ඉබි අයියන්ඩියගේ ඉබි කට්ට ගැන බූරු පුතාගේ සාතිශය සංවේගය.

    ReplyDelete
  3. කතාව හරි මල්ලි........හෆොයි ගෑනු නම්......අනේ මන්දා..මුන් ඈතුවත් බෑ නතුවත් බෑ....

    ReplyDelete
  4. පෙම්වතිය කරගන්
    සබඳ සැමදා
    කර නොමගන්
    බිරිඳ කිසිදා
    සැනසුම වෙයි
    ඔබ හදතුළ මිස
    කාසි අතර නොව

    ReplyDelete